(ගයාන් සූරියආරච්චි)
කකුල් හයක් සහ වලිග දෙකක් සහිත සූකර පැටවකු චීනයෙන් හමුවී තිබේ. ගොවිපොළ හිමිකරු විසින් සූකර පැටවා අතේ හොවාගෙන සිටින අයුරු ඬේලිමේල් වෙබ් අඩවිය වීඩියෝවක් සහිතව වාර්තා කර තිබුණේය.
මාසයක් පමණ වයසැති මෙම සූකර පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තාවේ. හිස් දෙකක් සහිත සූකර පැටවකු පසුගිය මාසයේ සත්ව ගොවිපොළකින් සොයාගෙන තිබුණි.
මේවන විට එම සත්වයා ඝාතනය නොකර සුරතලකු ලෙස ඇති දැඩි කරන බවද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd