IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෝනි සමාගමෙන් රොබෝ සුනඛයෙක්


(ගයාන් සූරියආරච්චි)

නිවසේ ගෘහ උපකරණ පාලනය කිරීමට හැකියාවැති සුනඛයකු එළිදැක්වීමට සෝනි සමාගම සූදානමින් සිටියි. 

1990 වර්ෂයේ කෘත‍්‍රිම බුද්ධි වැඩසටහන් ගත කරන ලද වලිගයක් සහිත අයිබෝ සුනඛ රොබෝවා නිපදවීම හේතුවෙන් සෝනි සමාගම අතිශයින් ජනප‍්‍රියත්වයට පත්විය.

ආසියානු වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිවීමත් අධික වියදම් කප්පාදුව හේතුවෙන් 2005 න් පසුව රොබෝ සුනඛයන් නිපදවීම අත්හිටුවීය. නවතම සුනඛ රොබෝවාට නමක් හෝ වෙළෙඳපොළ මිලක් දැනට නියම කර නොමැත. එහෙත් 2018 පමණ වන විට වෙළෙඳපොළට රැගෙන ඒමට ඔවුහු බලාපොරොත්තු වෙති. 

මෙම රොබෝවා මිලදී ගන්නා හිමිකරුගේ සහ ඔහුගේ අවට වටපිටාව අනකූල අන්තර් ක‍්‍රියාකාරීත්වය සමඟ හැඩගැස්වීමට හැකියාව ඇත.



අදහස් (2)

සෝනි සමාගමෙන් රොබෝ සුනඛයෙක්

vipula Friday, 27 October 2017 10:47 AM

මේ රොබෝලා ටිකක් අරගෙන දාමුද අපේ පාර්ලිමේන්තුවට?

:       1       55

RaveendraSaturday, 28 October 2017 02:45 AM

විපුල මයා වෙත, ඔබගේ අදහසට ගරු කරමි. මෙම වගුරු බිමට අලුතින් රොබෝ සුනඛයන් දැමීම නොකල යුතුය. මක්නිසාදයත් දැනටමත් " කකුල් දෙකේ අයාලේ යන සුනඛයින්ගෙන් පීරී ඉතිරි ඇති බැවින් සහ ඉන්න අය " නඩත්තුවටත් මුදල් ගරන අප රොබෝ සුනඛයින් එකතුකිරීමෙන්, මෙවැනි බලු පොර තව තවත් උත්සන්න වේ.

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site