IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වසර හාරදාහකට පෙරත් රැවුල බාලා

වසර 4000ක් තරම් ඈත අතීතයේ පවා හිස කෙස් හා රැවුල බා ගනිමින් සිය පෙනුම ගැන සැළකිලිමත් වූ මිනිසුන් ජීවත් වූ බව රුසියාවෙන් සොයාගත් පැරණි රේසරයක් හේතුවෙන් තහවුරු වී ඇත.

රුසියාවේ නොවොසිබිරිස්ක්හි වෙන්ජිරොවෝ කලාපයේ පැරණි ජනාවාස තිබූ ස්ථානයකින් මේ රේසරය හමුවී ඇත. එතැන සංවර්ධනය වූ ලෝහ යුගයට අයත් ජනාවාස තිබූ බවට විශ්වාසයක් පැවතිය ද මෙවැනි උපකරණයක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

සයිබීරියා ජාතික පුරාවිද්‍යාඥ වියාචෙස්ල මොලොඩින්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් අදාල කැණීම් සිදුකැර ඇත.

Razer 2 Razer 3 - Copy Razer 1



අදහස් (0)

වසර හාරදාහකට පෙරත් රැවුල බාලා

ළහිරු Sunday, 14 December 2014 08:41 AM

ජෝතිෂය පවා හොයාගෙන තියෙන්නෙ මීට අවුරුදු 5000කටත් කලින්නෙ. බටහිර ගැලීලියෝ 1600දී දුර දක්නය හොයාගෙන ලෝකෙ බලන්න අවුරුදු 5000කට කලින් පෙරදිග මිනිස්සු මුළු විශ්වයම හොයල ඒවායින් මිනිස්සුන්ට ඇතිවන බලපෑමත් හොයාගෙන ඉවරයි. තව මොන කවර කතාද. (ර)

:       0       0

නුවන් Wednesday, 03 December 2014 02:47 PM

රැව්ල වවන්න පටන්ගත්තේ කවුද කියලා මම නම් දන්නවා (නි)

:       0       0

ළහිරු Sunday, 11 January 2015 12:36 PM

හොඳට කැපෙනවද දන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

අන්දරේ Monday, 24 November 2014 06:54 AM

මේ වගේ උපකරණ හම්බ උනාට අපි කොහොමද හරියටම දන්නේ රැවුල බාන්න පාවිච්චි කරපුවා කියලා. බෙලි කපන්න ගත්තු ඒවාද දන්නේ නෑ. (නදී)

:       0       0

උදාරත් Thursday, 20 November 2014 04:30 AM

අවුරුදු 4000 කට පෙරත් ලෝහ පාවිච්චි කරලා (අ)

:       0       0

අරූ Sunday, 21 December 2014 03:36 AM

කොල්ලනේ රැවුල කපාගනිල්ලා. නැත්නම් වස ලැජ්ජාව (නදී)

:       0       0

නිශාන්ත Tuesday, 09 December 2014 09:50 AM

ඒ කාලේ මිනිස්සු හරි බුද්ධිමත් (නි)

:       0       0

නලීන් Tuesday, 18 November 2014 10:24 PM

මිනිසුන් අතීතයේ වුවද ඉතා දියුණු දැනුම් සම්භාරයකින් යුක්තව සිට ඇති බව පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site