සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝකයක් වන සීරීස් වටා ඩෝන් යානය සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. 2011 වර්ෂයේ දී වෙස්ටා නමැති ග්‍රහකයක් වටා කක්ෂගත කර අදාල පර්යේෂණ සිදුකිරීමෙන් පසු නාසා විද්‍යාඥයෝ ඩෝන් පර්යේෂණ යානය සීරීස් වෙත යොමුකරනු ලැබූහ.
ඩෝන් යානය අභ්‍යාවකාශගත කරණ ලද්දේ 2007 වර්ෂයේ සැප්තැම්බර් 27 වැනි දින දීය. එය මාස 14ක කාලයක් වෙස්ටා වටා කක්ෂගත වී තිබී එතැනින් මිදී සීරීස් වෙත ගමන් කළේය. ඉදිරි දින කිහිපයේ දී සීරීස් වෙත වඩාත් සමීපවන ඩෝන් යානය සති හයක පමණ කාලයකින් පසු එහි ගවේෂණ කටයුතු ආරම්භ කරනු ඇත.
2025 දෙසැම්බර් මස 18
9
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාමන ග්‍රහලොවට පෘථිවි යානය යයි