IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝකයේ වේගවත්ම වෙළෙඳ දුම්රිය චීනයේ

(ගයාන් සූරියආරච්චි)
ලෝකය මවිතයට පත්කරමින් වසර හයකට පසුව ඉතා අධිවේගී "බුලට් දුම්රිය" පසුගියදා චීනය හඳුන්වා දුන්නේය.

මෙය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ගමන් කරන අතර එය හඳුන්වනු ලබන්නේ "ෆක්ෂින්ග්" නමිනි. මෙය වෙළෙඳ මට්ටමින් භාවිත කෙරෙන ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙසද ඔවුහු පවසති.

2011 වසරේදී බුලට් දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් ජීවිත 40 ක් අහිමිවී 191 දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය. ඉන් අනතුරුව බුලට් දුම්රිය උපරිම වේගය පැයට කිලෝමීටර 300 ක් දක්වා අඩුකිරීමට නියෝග කෙරිණි.



අදහස් (5)

ලෝකයේ වේගවත්ම වෙළෙඳ දුම්රිය චීනයේ

Kumara Wednesday, 27 September 2017 08:24 AM

අපිට නැති නිසා "වේගය පිනවයි" "මරුවා කැඳවයි"

:       6       48

sam Wednesday, 27 September 2017 09:51 AM

ඔය කියන කෝච්චියේ නම ඉංග්‍රීසියෙන් ලිව්වාම නම් ෂෝක් තේරුමක් එනවා.

:       4       118

abaran Friday, 29 September 2017 06:40 AM

සුද්දෙක් තමයි නම යෝජනා කරලා තියෙන්නේ...

:       2       25

UPALI Friday, 29 September 2017 10:56 AM

ඔකේ ෆොටෝ එහෙම නැද්ද බලන්න අපිට

:       0       1

Palitha Galapitiya Sunday, 01 October 2017 02:53 AM

විදුලි දුම්රිය නිපදවා භාවිතයට ගෙන දැනට වසර පහකට වැඩිවෙනවා. මම මෙම දුම්රියේ වසර පහකට පෙර ගමන් කලා. සැපපහසු දුම්රියක්.මගීන්ට වේගසීමාව ඩිජිටල් පුවරුවක් මගින් සෑම මැදිරියකම පෙන්වනවා.

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site