IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මල්වර නැකත පමා කරණ ලුණු

ආහාරයට ගන්නා ලුණු ගැහැනු ළමයි වැඩිවිය පත්වීම පමා කිරීමට හේතුවක් බව ඇමෙරිකා පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත. දිනකට තුන් හතර වතාවක් ලුණු අධික ආහාර ගැනීමෙන් මල්වරවීම පමාවන බව ඔවුන් කරණ ලද අධ්‍යයනයෙන් තහවුරු කරගෙන ඇත.

සරුබව අඩුවීම සහ මානසික ආතතිය ඉහළ යන බව ද ඔවුහු තහවුරු කරගෙන ඇත. ඔවුන් පවසන්නේ බටහිර ආහාර වේලේ ඇති ලුනු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අනාගත පරම්පරාවේ ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් සිදුවන බවයි.

පසුගිය දා ඇමෙරිකාවේ දී අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ පැවති සමුළුවක දී මේ තොරතුරු අනාවරණය කරන ලදී. මෙවැනි වාර්තාවක් එළි දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු කියති.

වෛද්‍ය නිර්දේශය වන්නේ අනවශ්‍ය ලෙස ලුණු ආහාරයට එක්කැර ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ ආඝාතය ඇතිවන අතර ඉක්මණින් මරණය ළඟාවන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස වන්නේ දිනකට එක් පුද්ගලයකුට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහක් බවයි. එසේ වුව ද ලෝකයේ ජනතාව මේ ප්‍රමාණය ඉක්මවා ලුණු පරිභෝජනය කරණ බව ද එම සංවිධානය පෙන්වාදෙයි.

පර්යේෂණයේ ප්‍රධානී චුමින් විශ්වවිද්‍යාලයේ ඩොරී ප්‍රිටෙන්ස්කි පවසන්නේ ස්වභාවික ලෙස සෝඩියම් විවිධ ආහාරවල එනම් කිරි සහ බ්ත්තරවල තිබෙන බවයි. එමෙන් ම සකස් කරණ ලද ආහාර එනම් පාන් බේකන් වැනි මස් සහ සුළු ආහාරවල වඩා වැඩි ප්‍රමාණයක් සෝඩියම් ඇති බව ද ඇය කියා සිටියි.



අදහස් (0)

මල්වර නැකත පමා කරණ ලුණු

ලලිත් Tuesday, 19 May 2015 10:05 PM

ඒ කියන්නේ නිසි කලවයසට පත්වෙන එක පමාවීමනේ. කොටින්ම ශරීරය වයසට යන එක පමාවීමනේ. මේවා අහලා අපේ උන්දැලා දවසට තුන් හතර වතාවක් ලුණු කයිද? (නි)

:       0       1

පෙරේරා Wednesday, 20 May 2015 06:37 AM

හෝමෝන ගහල හදන ෆාම් කුකුළු මස් කෑවම මල්වර වීම ඉක්මන් වෙන එක ගැන කියල තිබුනේ නැද්ද? (බ)

:       0       0

චතු Tuesday, 19 May 2015 11:58 AM

මටනම් ලුණු නැති ජිවිතයක් ගැන හිතන්නවත් බැහැ. සීනි නැතිවනම් ජිවත් වෙන්න පුළුවන් .(ම)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 07:45 AM

ලුණු, සීනි, තෙලට එරෙහි විය යුතු කාලය වේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site