IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මගීන් ගෙනයන ප‍්‍රථම ස්වයංක‍්‍රීය ඩ්‍රෝනය නිපදවයි

(ගයාන් සූරියආරච්චි)

ගුවන් මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට කැලිෆොර්නියාවේ සමාගම විශේෂඥවරු කණ්ඩායමක් සමත්වී සිටිති.

මෙය ‘රතු යානය’ ලෙස නම්කර ඇති අතර පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කළ හැකිය. එය විනාඩි 25 ක පමණ කාලයක් ගුවන්ගත කළ හැක. මෙම ඩ්‍රෝනය මගියාට අතින් ක‍්‍රියාත්මක කිරීමට හෝ ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකිවේ. 

මෙම ඩ්‍රෝන යානය කිලෝග‍්‍රෑම් 240 ක බරින් යුක්තය. කිලෝග‍්‍රෑම් 120 ක බඩු බාහිරාදිය මෙයට රැගෙන යාහැකිය. එන්ජින් සහ අවරපෙති 16 කින් මෙය සමන්විත වේ.



අදහස් (2)

මගීන් ගෙනයන ප‍්‍රථම ස්වයංක‍්‍රීය ඩ්‍රෝනය නිපදවයි

waruna niranjan Thursday, 26 October 2017 02:43 AM

වරුණ: ගූඩ් ජොබ්

:       0       1

Dr.S.N.Hewage Monday, 06 November 2017 07:29 AM

මෙය ඉතා හොඳ දෙයක්. මම හිතන විදිහට ඩ්‍රෝන තාක්ෂණය හා හෙලිකොප්ටර්වල භාවිතා වන තාක්ෂණ දෙක සමාන නැහැ. ඩ්‍රෝනය සම්පූර්ණයෙන්ම සුළං බලය මත රඳා පවතින අතර හෙලිකොප්ටර්වල එන්ජිමක බලය රඳා පවතින බව හැඟේ. දන්නා අය පැහැදිලි කර දෙන්නේ නම් ගොඩක් ස්තූතියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site