IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කටුසු වෙස් ගත් ගෙම්බෙක්

විනාඩි තුනකින් තම හමේ ස්වභාවය වෙනස්කරගෙන පරිසරයේ ආකාරයට හැඩගැසීමේ අපූරු හැකියාවෙන් යුතු ගෙඹි විශේෂයක් ඉක්වදෝරයේ ඇන්දීන් වළාකුළු වනාන්තරයෙන් සොයාගෙන ඇතැයි පර්යේෂකයන් පිරිසක් කියති.

බටහිර කේස් විශ්වවිද්‍යාලයේ සිසුවියක වූ කැත්රින් ක්‍රයිනැක් හා ඇගේ සැමියාවන ස්වභාව විද්‍යාඥ ටිම් ක්‍රයිනැක් දෙපළ මේ සොයාගැනීම සිදුකැර ඇත. එම පර්යේෂණය පිළිබඳ සූ ලොජිකල් ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත්කැර තිබේ.

මේ නව විශේෂය සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ ප්‍රිස්ටිමැන්ටිස් මුටබිලස් නමිනි. පර්යේෂකයන් පවසන්නේ මෙවන් අපූරු හැකියාකින් යුතු උභය ජීවියෙක් මෙතෙක් හමුවී නැති බවයි.



අදහස් (0)

කටුසු වෙස් ගත් ගෙම්බෙක්

නන්දලාල් - ප්‍රංශය Friday, 27 March 2015 05:29 PM

ඕක ඉතින් අරුමයක් ද? අපේ රටෙත් ඔය වගේ අය ඉන්නවා නේ, පාට වෙනස් කරන, පැත්තෙන් පැත්තට පනින !!! "දියවන්නා ඔය" අසලට ගියොත් දුසිම් ගණනක් හොයා ගන්න පුළුවන් (ම)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 03:17 AM

මේ ළඟදි මෙහේ කට්ටියකටත් ඔය ජාන පහළවෙලා තිබුණා (නි)

:       0       0

කුරුවිට Sunday, 29 March 2015 01:46 PM

ඕක"අලුත් සතෙක් නොවේ අපේ පාර්ලිමේන්තුවේත් ඉන්නවනේ (ස)

:       0       0

ඉකු Sunday, 29 March 2015 02:28 PM

ඉක්වදෝරයට ගෙම්බෝ ලැබුනේ අපේ රටෙන් වෙන්න ඕන. පර්යේෂකයන්ට වැරදිලා. මෙවැනි අපුර්ව හැකියාවන් සහිත උභයජීවීන් අපේ රටේ දේශපාලුවන් අතර තොග පිටින් ඉන්නවා. වෙන එකක් තියා එයාලට ආණ්ඩු පක්ෂයේ ඉන්නා ගමන් විපක්ෂ නායක පදවි දරන්නත් නිල් පාටියක ඉන්නා ගමන් කොළ හෝ දේදුනු පාටියකින් චන්දෙ ඉල්ලන්නත් ආපසු නිල් පාටියේ පරවෙනිය ඔප්පු කර එහි නායකකම ගන්නත් පුළුවනි. මෙහෙම අපූරු උභය ජීවින් ලෝකේ වෙන කොහෙවත් නැති බව අපට නම් විශ්වාසයි.(ස)

:       0       0

සුමුදු හේවා Sunday, 29 March 2015 02:29 PM

අපේ අයට නම් විනාඩි තුනක් වැඩියි. (ස)

:       0       0

ශාන් සෞදි Saturday, 28 March 2015 01:05 PM

අපේ රටේ දේශපාලකයෝ වගේ. (ත)

:       0       0

මලී Tuesday, 31 March 2015 03:33 AM

හැම දේටම දේශපාලනය. වෙන අදහස් නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site