IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කක්ෂයේ සිට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඞ් සේවයක්

(ගයාන් සූරියආරච්චි)

 

කක්ෂයේ සිට ලබාගන්නා අන්තර්ජාල අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් සේවයක් වාණිජ මට්ටමින් සිදුකිරීමට අන්තර්ජාල විහිදුම් චන්ද්‍රිකා 4000 කට අධික ප‍්‍රමාණයක් අභ්‍යවකාශ ගතකිරීම සඳහා ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානා සමාගමේ හිමිකරු ඇලන් මස්ක් මහතා සැලසුම් කර තිබේ.

ඇමෙරිකාව විසින් දැනට ස්ථාපිත කර ඇති නියාමකයෙන් ප‍්‍රතිරෝධී වන අන්තර්ජාල විහිඳුම් ලබාගැනීම ඔවුන්ගේ අරමුණය.

2019 වසර වන විට අන්තර්ජාල චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත අතර මේ වසර අවසන් වන විට එහි මූලික අත්හදා බැලීම් සිදුකිරීමට ද නියමිතය. රොකට් ව්‍යාපාරයට එහා ගිය ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට බ්‍රෝඞ්බෑන්ඞ් සේවය පත්කර ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

 



අදහස් (2)

කක්ෂයේ සිට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඞ් සේවයක්

sachith Monday, 02 October 2017 06:36 AM

ඇලන් මස්ක් කියන්නේ තව දශකයක් යනකොට ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයෙක් වෙනවා. මෙය පගාවනම් දෙන එකක් නෑ. හැබැයි අපේ දේශපාලකයන්ට මේ රට ඇත්තටම දියුණු කරන්න ඕනෑනම් කරන්න ඕනෑ චමත් පලිහපිටිය වගේ විශ්වාසයකින් එක්ක ඇලන් මස්ක් ගේ ව්‍යාපාර ලංකාවට ගේන එක. මොකද ලෝකෙන් අඩුම ගුරුත්වාකර්ෂනේ තියෙන්නේ ලංකාවේ, ස්පේස් -එක්ෂ් රොකට් වලට හොඳ ආයෝජනයක් වෙයි.

:       1       7

pakeer Sunday, 08 October 2017 06:25 AM

ඔයා හුඟක් දේවල් දන්නා බව නම් පේනවා යාළුවා. එ්ත් දේවල් යොදාගන්නේ කොහොමද කියලා නම් දන්නේ නැති පාටයි. මම එහෙම කිව්වේ ස්පේස් එක්ස් කියන්නේ යූ.එස්.ඒ. වලට රොකට් හදන සමාගම නේ. එ්ත් ඔයා හිතනවද ඒ සමාගමට ලංකාවේ කරන්න තරම් අායෝජනයක් වත් කරන්න තරම් දෙයක් වත් තියෙනවා කියල? උදාහරණයක් ලෙස ඔයා හිතනවද ලංකාවේ රොකට් එකක් උඩ යවන්න තරම් ඉඩක්වත් තියෙනවද? ග්‍රැවිටි එක වෙනස් වුණාට. ඔයා වෙන දෙයක් කියන්න උත්සහ කරනවා නම් පැහැදිලිව කියන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1973 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site