IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඈත ශබ්ද ළඟට ගෙනෙන අපූරු මෙවලම

ඈතින් ඇති ශබ්දයක් ශ්‍රවණය කළ හැකි අපූරු උපකරණයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ ආගෝඩිසයින් ආයතනය සමත්ව සිටියි. එහි විද්‍යාඥ මාර්ක් රොල්ස්ටන් පවසන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කම් දීමේ සුපිරි බලයක් මේ උපකරණය සතුව ඇති බවයි.

සෙනඟ සිටින ඝෝෂාකාරී පරිසරයක වුව ද ඈත සිට කතාකරණ අයකුගේ කටහඩ අනෙක් හඬ අතරින් තෝරා නිවැරදිව ඇසෙන්නට සැළැස්වීමට මේ අපූරු උපකරණයට හැකියාව ඇති බව ද නිර්මාණකරුවෝ කියති. නිෂ්පාදකයන් පවසන්නේ මේ උපකරණය තවත් වසරකින් පමණ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරණ බවයි.

මෙය රහස් ඔත්තු සේවා නිලධාරීන්ට ඉතා වැදගත්වනු ඇතැයි ද ඔවුහු කියති.



අදහස් (0)

ඈත ශබ්ද ළඟට ගෙනෙන අපූරු මෙවලම

සාගර Thursday, 12 February 2015 04:45 PM

දැන් ඉතින් හොරෙන් ආදරය කරලත් ඉවරයි (නි)

:       0       0

කොචාහිල් Thursday, 12 February 2015 05:33 PM

ඒ කියන්නේ දිව්‍යසෝත ශක්තියත් දැන් මෙවලම් මඟින් එළියට එනවා?? (නි)

:       0       0

මාපලගම පත්මා Sunday, 15 February 2015 06:43 PM

මේක ලංකාවට ආවොත් අපේ තරුණ තරුණියන්ට විශාල පාඩුවක්. හොරරහසේ මුහුදු තීරයේ කරන කතා, සිනමා ශාලා වල කරන කතා, තම කාමරයේ හොරෙන් කරන කතා සියල්ල එළියට එනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 10:11 AM

මේ වගේ තාක්ෂනය අයහපතට බර වැඩි. (ර)

:       0       0

දමිත් Tuesday, 10 February 2015 10:32 AM

මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

නිරෝෂා Friday, 13 February 2015 04:34 AM

එතකොට මේකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා.ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන්න පුළුවන්,හොරකම්/මැරකම්/වංචා/දුෂණ/අකටයුතුකම් නවත්වන්න පුලුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. ඇමරිකාව වගේ රටවල් අනෙක් රටවල් වල රහස්‍ය තොරතුරු සොරකම් කිරීම, ත්‍රස්තවාදීන් රට රට වල හමුදාවන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම වගේ භයානක දේවල් සිදුවිය හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site