IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


අභ්‍යවකාශයේ සිට ගත් ‘සෙල්ෆියක්‘ වෙන්දේසියේ

(ගයාන් සූරියආරච්චි)

වසර 51 කට ඉහතදී බුස් ඇල්ඞ්රීන් විසින් පෘථිවියේ ඉහළ අභ්‍යවකාශයේ සිට ලබාගත් විශිෂ්ට සෙල්ෆි ඡායාරූපයක් අලෙවි කිරීමට නියමිතය.

මෙම ඡායාරූපය පවුම් 1200 කට අලෙවි කිරීමට නියමිත බව සඳහන් වේ. 1966 නොවැම්බර් මස සිදුකළ ජෙමිනි 12 අභ්‍යවකාශ මෙහෙයුමේදී ප‍්‍රථමවරට සෙල්ෆි ඡායාරූපයක් ලබාගත් ගගනගාමියා වනුයේ ඇල්ඞ්රීන්ය.

කඩින් කඩ තුන්වතාවකදී ඇල්ඞ්රීන් අභ්‍යවකාශ යානයෙන් පිටත පැය පහමාරක් පමණ ගත කළේය. මේවන විට ඇල්ඞ්රින් 87 වැනි වියේ පසුවෙයි. මෙම ඡායාරූපය අඟල් 8 ක් සහ 10 ප‍්‍රමාණයේ ඡායාරූපයකි.

මෙහි වර්තමාන අයිතිකරු මෙම ඡායාරූපය ජෙමිනි 12 මෙහෙයුමේ නාසා ඡායාරූප ශිල්පීන්ගෙන් මිලදී ගෙන ඇත්තේ 2015  වසරේදීය .
මෙය සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි විකිණීමට නියමිත බව සඳහන් වේ.



අදහස් (3)

අභ්‍යවකාශයේ සිට ගත් ‘සෙල්ෆියක්‘ වෙන්දේසියේ

premanath Thursday, 03 August 2017 08:20 AM

ඕල්ඩ්‍රින් මට එක වතාවක් හමුවන්න අවස්ථාවක් ලැබුණා. ඡායාරූපයක් ගන්න බැරි වුණා මම වැඩ කරමින් සිටි නිසා..

:       4       4

rizwan dubaiThursday, 03 August 2017 09:40 AM

එතකොට ඔබතුමා කොහෙද වැඩ කරගෙන හිටියේ? අභ්‍යාවකාශයේද?

:       9       6

pahan Friday, 04 August 2017 06:11 AM

සල්ලි දීලා ගන්නේ මොකටද ඔය තියෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site