(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට අද (08) පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියේය.

(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට අද (08) පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියේය.

COMMENTS
මේ බමුණුආරච්චි නේද..?
මොවුන්ට නිසි දඩුවම් දුන්නා නම්, මෙවැනි පුද්ගලයින් බිහි වීම නවතී.
මොවුන්ව අපේ වියදමින් හිරේ නඩත්තු වෙන ගමන් දුෂිත බන්ධනාගාර සේවකයන් සමග එක්ව කුඩු සහ පාතාලය ජයටම මෙහෙයවනවා. හිරගෙදර ආරක්ෂාවත් ඇතිවම. ගෝඨාභය මහත්තයාගේ හොඳ මතක් වෙන්නේ මේ වෙලාවට.