1959 සැප් 26 වැනිදා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයත් සමග ශ්‍රීලනිපක්ෂයේ නායකත්වය අයාලේ යද්දී එහි ප්‍රතිඵලයක් ලෙස 1960 මාර්තු 19 මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.ය.ට ජය ගත නොහැකි විය. ඒ තත්ත්වය අවබෝධ කර ගත් මෙරට ජාතිකවාදී ප්‍රභූ ජනතාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පක්ෂ නායකත්වය ගන්නා ලෙස කරන ලද ඉල්ලීම අනුව එතුමිය 1960 ජූලි 20 මහ මැතිවරණයට නායකත්වය දුන් නමුත් ඡන්ද කොට්ඨාසයකට තරග නොකළාය. එම මැතිවරණයේදී ඇයගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය වමේ පක්ෂ සමග ඇති කර ගත් නිතරඟ ගිවිසුම අනුව විශිෂ්ට ජයක් අත් කර ගත්තේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස කිරුළ ද හිමි කර ගෙනය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකයේ පළමු අගමැතිනිය තරග කළ පළමු මැතිවරණය
Royfedricks Monday, 27 May 2019 02:08 AM
කච්චතිව් දුපත ලංකාවට ලැබුනේ 1970 බලයට පත්වූ සමගි රජය යටතේදිය.