
නාලන්ද විදුහලේ විදුහල්පති ධුරය දරමින් භාෂා සාහිත්‍යයටද අප්‍රමාණ මෙහෙයක් සිදු කරමින් සිටි ඇම්. ඩබ්ලිව්. කරුණානන්ද ගුරුපියාණන් මෙරට විද්‍යා අධ්‍යාපනය සිංහලයෙන් ලබාදීමට අවශ්‍ය පොත පත විරල වූ සමයක ඒවා සිංහලෙන් ලියා පළ කළ මහා පඬිවරයාද විය. නොයෙක් අත විහිදුණු ප්‍රඥා මහිමයෙන් යුතු එතුමාගේ ආචාර්ය මණ්ඩලයද එවැනිම ක්‍රියාශීලි උගත් බුද්ධිමත් දාර්ශනික මත දැරූ විශිෂ්ටයන්ගෙන් සමන්විත වූවේය. මෙම කාලය වන විට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් තම ගුරු පුහුණුව නිමා කළ ඒ. ටී. ආරියරත්න නම් නවක ගුරු භවතෙක් 1958 ජනවාරි පළමුවැනි දින නාලන්දාවේ ආචාර්ය මණ්ඩලයට බැඳුණේය.
සෝමසිරි වික්‍රමසිංහ
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාලන්දා විදුහලේ නිහඬ විප්ලවය
රවිඳු රශ්මික Sunday, 12 September 2021 09:58 PM
හොඳයි