(තිහගොඩ උපසේන ලියනගම)
ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවකු වුවත් සේවය කළේ කොළඹ නිසා නතර වී සිටියේ අගනුවර හිතවත් නිවසකය. රැකියා විරහිත බිරිඳ හා පවුලේ පිරිමි දරුවන් දෙදෙනා නිවසේ සිටි අතර සති අන්තයේ නිවසට ඒම ඔහුගේ සිරිත විය.

පසුගියදා තම ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ‘‘මචං සරුංගලයක් ආවා. අපි ගාව තියෙනවා’’ මෙම ඇමතුමෙන් අන්දමන්ද වූ ඔහු ‘‘මොන සරුංගලයක් දැයි’’ ඇසීය. ‘‘සරුංගලේ’’ එහා පැත්තෙන් කියැවිණි
අන්ද මන්ද වූ ඔහු ‘වැරදි අංකයක්’ කියා ඇමතුම විසන්ධි කළේ කෝපයෙනි. යළි එම අංකයෙන්ම ඇමතුම ආවද ඔහු ගත්තේ නැත.
සති අන්තයේ ගෙදර ගිය විට දරුවන් සුරතල් කරන අතර කුඩා දරුවා ‘‘තාත්තේ අයියයි මායි ලස්සන සරුංගලයක් හැදුවා. ඒක උඩ ගියාම නූල කඩාගෙන ගියා. මෙහෙම වුණොත් අහුලපු කෙනාගෙන් පණිවිඩයක් ඒවි කියලා අම්මා ඒකෙ තාත්තගෙ ෆෝන් අංකෙ ලියලා තිබුණා. ඒත් උත්තරයක් නෑ. ඔහු දුකෙන් කී විට තාත්තාට දෙවියන් සිහිවුණාලු.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සරුංගල් පණිවුඩයෙන් පියා අන්ද මන්දවෙලා
chinthana Thursday, 18 June 2020 05:57 AM
බිරිඳට දුරකථනයක් අරන් දීල නෑ. සැක ඇති.