IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මදුරුවන් එළවන්න ගෙනා හඳුන්කූරු පන්සල් අරන් ගිහින්

(ක‍්‍රිෂ්ටෝපර් සීපියන්)

මදුරුවන් පලවා හැරීමට නොයෙක් දෑ වෙළෙඳ පොලේ ඇත. දැන් අලූතින්ම පැමිණ ඇත්තේ මදුරුවන් පලවා හරින හඳුන්කූරය. ඒවා දැල්වූ විට නිකුත්වන්නේ දුමක් සමඟ පැඟිරි සුවඳය. එය මදුරුවන්ට අහිතකරය.

අයකු තම රාජකාරිය නිමාවී රාත‍්‍රියේ නිවසට පැමිණියේ පෙරකී හඳුන්කූරු පැකට්ටුවක්ද මිලදී ගෙනය. පසුදින උදෑසනම සේවයට ගිය හෙතෙම සවස වැඩ නිමාවී නිවසට පැමිණ හඳුන්කූරු පැකට්ටුව සෙව්වත් සොයාගත නොහැකිවිය. පසුව බිරිඳගෙන් විමසීමේදී ඇය පැවසුවේ කබඞ් එක උඩ තිබුණු අලූත් හඳුන්කූරු පැකට්ටුවක් නම් තම මව පන්සලට ගෙන ගිය බවය.



අදහස් (2)

මදුරුවන් එළවන්න ගෙනා හඳුන්කූරු පන්සල් අරන් ගිහින්

terrance Tuesday, 03 October 2017 09:32 PM

එතුමා හොද වැඩක් කරලා තියෙන්නේ.

:       0       5

nasar Wednesday, 04 October 2017 05:34 AM

පන්සලේ මදුරුවෝ නැද්ද ?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site