IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බසයේදී රූමතියක් බද‌ා​ෙගන කොන්දෙ‌ාස්තර පරිප්පුවක් කයි

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක සිට ප්‍රධාන රෝහලක් කරා ධාවනය වූ බස් රථයකි. රෝගීන් බැලීමට යන අය මෙන්ම රෝගවලට ප්‍රතිකාර ගැනීමට යන අය ද මෙහි වූ අතර දුරස්ථභාවය රැකිය යුතු නිසා එක් ආසනයක දෙකෙළවර වූයේ දෙදෙනකු පමණකි.


 රිය ගැටුමකින් කකුලේ ආබාධයක් සහිත වූ රූමත් කාන්තාවක ද වාඩි වී සිටි අතර ඇගේ සැමියා සිටියේ වෙනත් පසුපස අසුනකය.
බසය නැවතූ පසු ඉන් බැසීමට ගිය ආබාධිත කාන්තාව වැටෙන්නට ගියෙන් තම ටිකට් පොත පසෙක වූ ආසනයකට වීසිකළ කොන්දොස්තර වහා පැන ඇය බද‌ා ගත්තේය. ඇය සවිමත්ව ‘හරි හරි’ කියන විටත් කාන්තාව ඒ අයුරින් බද‌ාගෙන සිටි කොන්දොස්තර දුටු සැමියාට යකා නැග්ගේය.


ඔහු තම බිරිඳ මුද‌ා ගත්තේ කොන්දොස්තරට තදබල දෝෂාරෝපණයක් ද කරමිනි. මැදිවියේ වුවත් රූමත් කාන්තාවක නිසා එසේ අල්ලාගෙන සිටින්නට ඇතැයි සැමියා සිතුවත් කොන්දොස්තර කීවේ උදව්වක් කරන්න ගිහින් නිරපරාදේ පරිප්පු කෑ බවය.

 



අදහස් (0)

බසයේදී රූමතියක් බද‌ා​ෙගන කොන්දෙ‌ාස්තර පරිප්පුවක් කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1859 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1498 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site