බස්නාහිර පළාතේ උප නගරයක පැවැත් වූ බක්මහ උළෙලකදී නිල් මුට්ටිය බිඳීම වෙනුවට කිරි මුට්ටිය බිඳීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබිණ.
මෙම තරගයේදී නිල් මුට්ටිය බිඳීමේ තරගයට නිල් මුට්ටිය සමඟ තවත් වතුර මුට්ටි කීපයක් එල්ලා තිබුණේ තරග කරුවන් මුලා කිරීමටය. එක් තරගකරුවකු පහරදුන් මුට්ටියෙන් මුදවන ලද කිරි පුපුරා ඇද හැලීම නිසා සංවිධායකවරු මවිත වූහ.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම උළෙලේ අන්ධයාට කිරි කැවීමේ තරගය සඳහා යෝගට් කෝප්පවලට පිරවීමට ගෙනැවිත් තිබූ කිරි මුට්ටිවලින් එකක් සංවිධායකවරයකු වැරදීමකින් නිල් මුට්ටියක් සමඟ ලණුවේ එල්ලා ඇති බවක්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 18
10
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල් මුට්ටිය බිඳිද්දී කිරි ඇවිත්