(තිහගොඩ – උපසේන ලියනගම)
ගාලු දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පදිංචි වී සිටි විශ්‍රාමික ගුරු යුවලකි. අගනුවර වෛද්‍ය අංශයේ සේවය කළ දරුවන් දෙදෙනා තම මව් පියන්ට උදව් පිණිස ඥාතිත්වයක් ඇති ගමේ පරිසරයක මෙහෙකාර දැරියක එහි නතර කළ අතර පසුගිය දා පැතිරී ගිය කොරෝනා උවදුර නිසා දැරියට සෞඛ්‍ය උපදෙස් රැසක් දී දෙමාපියන් දැනුම්වත් කළහ.
විශේෂයෙන් කෑම බීම වර්ග ගැනීමේ දී කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර පැහැදිළි කළ ඔවුහු ඒවා පිරිසුදුව භාවිත කිරීමේ වැදගත්කම ඔවුන්ට පවසා තිබිණ.
පසුගිය දා මේ මව සේවක දැරියට මුදල් දී මහ මග යන ‘චූං පාන් වෑන් රථයෙන්’ පාන් ගෙඩියක් ගෙන එන ලෙස කීවේ නිවසේ තිබූ පොලිතින් බෑගයක් ද ඇයට දෙමිනි.
සෑහෙන වෙලාවකට පසු ඇය නිවසට ආවේ පාන් ගෙඩිය දැමු පොලිතින් බෑගයද රැගෙනය.
එය අතට ගත් මවට තෙත ගතියක් දැනී විමසූ විට ඇය ‘මම අනෙක් ඒවා වගේම පාන් ගෙඩියත් හේදුවා, ඕක අව්වෙ තියල වේළෙන්න ගත්තාම, ඒක කෝකටත් හොඳයි නේ’ කීමෙන් මේ මවට දෙවියන් සිහිවුණාලු.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කොරෝනාවෙන් බේරෙන්න පාන් ගෙඩියත් හෝදලා
theshan Tuesday, 19 May 2020 01:55 AM
දැරියගේ වයස කීයද?? දැරියක් එහෙම මෙහෙකාර සීවයේ යොදවන්න පුලුවන්ද?