IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කැප් තෝප්පියෙන් අත්තම්මාට ගැහැණු පිරිමි මාරුවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
අත්තමාගේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් නිසා දැඩි කෝපයට පත් මිණිබිරියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තේ නිවෙසකිනි.


මෙම නිවෙසේ මවුපිය දෙදෙනාම සේවයට ගිය පසු නිවෙසේ රැඳී සිටියේ වියපත් අත්තම්මාත් යොවුන් වියේ දුවක් සහ බාල සහෝදරයෙකි.


සාමාන්‍යයෙන් උපකාරක පන්ති යන යොවුන් වියේ දුව කොරෝනා අර්බුදය නිසා නිවෙසේ නැවතී සිටි අතර ඇය උදේ පාන්දර සිටම නිවෙසේ ගේට්ටුව අසල ‘‘තරුණයකු’’  සමඟ විහිළු තහළු කරමින් සිටිනු දුටු බාල සහෝදරයා ආත්තම්මාට එය පෙන්වූයේ තරමක කෝපයකිනි.


 මෙය දුටු ආත්තම්මාට යකා වැහිණ. ‘අම්මා තාත්තා ගෙදර නැති වෙලාවෙ කොල්ලෙක් එක්ක ඔහොම විහිළු කර කර ගේ ඉස්සරහ ඉන්න  එක හරි කැතයි.’ හෙමින් කියූ ඇය මිනිබිරියට ඇහෙන්නට කීප වරක් කීවත් එය නොඇසූ නිසා ඇය තරුණයාට කෝපයෙන් බැනවැදී ආපසු ආවාය.


ඔහු යන්නට ගිය අතර මිණිබිරිය ගෙට ආවේ බලවත් ලජ්ජාවෙනි ‘‘මොකක්ද ආත්තම්මා කියපු ඒ හරුපෙ. ඒකි මගේ යාලු කෙල්ලෙක්.

කොල්ලෙක් නෙමෙයි’’ ඇය කීවෙන් අත්තම්මා ‘‘හත් දෙයියනේ කොණ්ඩෙ කපලා, කැප් තොප්පියක් ද‌ාලා, කලිසම ඇඳගෙන පිරිමියෙක්  වගේ නෙව හිටියේ’’ කීවේ කම්මුලේ අත තබාගෙන ලු.

 



අදහස් (0)

කැප් තෝප්පියෙන් අත්තම්මාට ගැහැණු පිරිමි මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 43 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 59 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1635 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site