(තිහගොඩ උපසේන ලියනගම)
නිරෝධායනය ගැන නොමනා කතාවක් කරන්නට ගොස් ලොකු පරිප්පුවක් කෑ විශ්‍රාමික විදුහල්පතිවරයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තාවේ.
දරුවන් සිවු දෙනකුගේ පියකු වූ ඔහු සිය නිවෙසේ හුදකලාව සිටියේ දරුවන් සිවුදෙනාම විවාහවී දුර බැහැර පදිංචිව සිටි නිසාය. බිරිඳද සිටියේ දරුවකුගේ නිවසෙහිය.
අගනුවර සිටි පුතකු තම පියා එහි කැඳවාගෙන ගියේ තනිව නිවසේ සිටීම අනතුරුදායක බව පවසමිනි. එහෙත් ගමේ සුවය පතා මේ ‘කොන්ක්‍රීට් වනාන්තරයෙන්’ යන බව කියා නැවත ගමට එන විට බස් රථයේදී පැරැණි මිතුරකු හමු විය.
සුහද කතාවෙන් පසු ‘‘මම කොළඹ පුතාලගෙ ගෙදර නිරෝධායනය වෙලා හිටියා. නිරෝධායන නීති කඩලා ගෙදර යනවා’’ කීවේ විහිළුවටය.
ගමනාන්තයේ වූ බස් නැවතුම පළේ ඔහු සිටින විට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඔහු පැමිණි බස් රථය ගැන අසා තමන්ගේ හැඩ රුව සහිතව නිරෝධායන නීති කැඩූ බවට පැමිණිල්ලක් කෙටි දුරකතන ඇමතුමකින් ලද බව කියා ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළත් තමා කී විහිළුව ගැන සිහිපත්ව තමාගේ තත්වය විස්තර කර බේරුනේ අනූ නමයෙන්ලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕනෑ නැති කතාවක් කියා මතක හිටින පරිප්පුවක් කාලා