කොරෝනා අසාධනයට බිය වූ බිරිඳ රැකියාවට ගොස් සිටි තම සැමියාට ජංගම දුරකතනයෙන් කතා කොට මෙහේ ෆාමසිවල මාස්ක් (මුඛ ආවරණ) ඉවරවෙලා කොහොම හරි මාස්ක් ටිකක් අරන් එන්න යැයි පැවසුවාය.

රාත්‍රී හතට සේවය නිමාකළ සැමියා ෆාමසි කිහිපයකට ගොඩ වුවත් මුඛ ආවරණ අවසන්වී තිබිණි. අවසානයේදී එක් ෆාමසියකින් මුඛ ආවරණ මිලදී ගත හැකිවිය.
එහි ඉතිරිව තිබු මුඛ ආවරණ දහයම මිලදී ගත් හෙතෙම පාර දිගේ බස් නැවතුම වෙත පිය නගද්දී පිටපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු මුඛ ආවරණ අඩංගු සිලිසිලි බෑගය උදුරාගෙන නොපෙනී ගියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාරුවෙන් ගත් මුඛ ආවරණ මහ මඟදී පැහැරගෙන
sampath Thursday, 30 January 2020 09:02 AM
මේ අතීතයේ ඉදන් එන මංපහරන්නෝ.
Anagarika Thursday, 30 January 2020 03:36 PM
මේක බොරු ප්‍රචාර, ආණ්ඩුවට අපහාස කරන්න හදපු එකක්. ලංකාව ධර්මද්වීපයක්... හොරු ඉන්න බැහැ.