IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනිසි වැඩක් කළාට 11,500 කට තට්ටු වෙයි

(බිබිල ජිනපාල දිසානායක)

නාමින් සිටි තරුණියකගේ දිය රෙද්ද ගලවා දමා ඇය වැළඳගෙන තමා ඇයට ආදරේ බව පැවැසූ 28 වියැති තරුණයකු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපන් කිරීමෙන් පසු රුපියල් 1500 ක දඩ මුදල් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව මසක සිරදඬුවමක් හා වසර 5කට අත්හිටවූ අවුරුදු 1ක සිරදඬුවම් මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය නියම කළාය.

අදාළ තරුණියට සිදුවූ අතවරය වෙනුවෙන් රුපියල් 10,000 ක වන්දි මුදල් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය.

බිබිල පොලිස් ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

 



අදහස් (1)

අනිසි වැඩක් කළාට 11,500 කට තට්ටු වෙයි

tushith Monday, 06 November 2017 11:59 AM

ලංකාවේ තරුණයෝ අග මුල පටලවා ගෙන ඉන්නේ.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site