IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


රාජ්‍ය සේවයේ නිපුණතා සංචිතයක් බිහිකිරීමට ජනපතිගෙන් උපදෙස්

 (  නාලක සංජීව දහනායක)
රාජ්‍ය සේවයේ දක්‍ෂයන් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
 
ඒ අනුව රාජ්‍ය සේවයේ දක්‍ෂ පිරිස් හදුනාගෙන ඔවුන් නිර්දේශ කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
 
එමෙන්ම යහපත් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීම සදහා තොරතුරු තාක්‍ෂණය සහ අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට අදාලව සියලූම රාජ්‍ය සේවකයන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදීය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.



අදහස් (0)

රාජ්‍ය සේවයේ නිපුණතා සංචිතයක් බිහිකිරීමට ජනපතිගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site