(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 46 දෙනකු ඊයේ දින හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් ගණන 2311 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසුවාය.
අප්‍රේල් මස 19 වැනි දින සිට මේ දක්වා සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණ 3678 කින් එම රෝගීන් වාර්තා වී ඇතැයිද ඒ අතර ගර්භණි මාතාවන් 25 දෙනකු සිටින බව එම ප්‍රකාශිකාව කීවාය.
කොරෝනා වයිරසය හේතුවෙන් එම කාලය තුළදී පුද්ගලයන් 47 කු මියගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බණ්ඩාරගමින් ආසාදිතයන් 46ක්