(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යනු ඇත.
කොවිඩ් ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක සේවක සේවිකාවෝද වෙති.
පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කරනු ලැබූහ. කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනා හමුවී ඇත්තේ එම පරීක්ෂණවලදීය.
මේ අතර මේ දක්වා කොවිඩ් ආසාදනයවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක්
sharm warn Friday, 11 February 2022 03:02 PM
අනේ වාසනාවන් මල්ලියේ... පොඩ්ඩක් සභාගබ පැත්තේ යන්නකෝ දෙයියනේ...!