(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය ප්‍රදේශයේ එකම පවුලේ හත් දෙනකු ඇතුලු 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිතයින් පස් දෙනකුගේ සමීප ආශ්‍රිතයන් ලෙස 27 දෙනකු පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කර ඇත. එම වාර්තාවලට අනුව මෙම පිරිසට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
නිකවැරටිය ප්‍රදේශයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 20 දක්වා ඉහල ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd