
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,538 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,93,602 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් ආසාදිත තවත් 12,727 දෙනකු මේ වන විටත් රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට ආසාධිත ගණන 1500 ට අඩුවෙන් යද්දී එක පාරටම මෙහෙම ලොකු ඉලක්කම් සුව වෙච්ච ගණන කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ .මෙයාලා රටේ තත්වය පාලනය වෙනවා කියලා ලෝකයට පෙන්වන්න ඉලක්කම් හරඹයක් කරනවද ?