IMG-LOGO

කොරෝනා රෝගීහු 150 අයි.ඩි.එච්.රෝහලට

(නිමන්ති රණසිංහ)

සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු අයි ඞී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොරෝනා රෝගීන් 150 දෙනකු  අද (21) දින වන විට අලූතින් රෝහලට ඇතුළත් වී සිටින බව ද ඔහු සඳහන් කරයි.

ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී තිබුණද ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩිවූ බවත් මේ වන විට රෝහලේ ඇති හදීසි ප‍්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පීරී ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

සිංහල අලූත් අවුරුද්දෙන් පසු මෙම රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇති බවත් එය ඉකුත් මාස දෙකට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් වෛද්‍ය අත්තනායක මහතා ස`දහන් කළේය.

 



අදහස් (1)

කොරෝනා රෝගීහු 150 අයි.ඩි.එච්.රෝහලට

dewa Wednesday, 21 April 2021 12:46 PM

දැන් අවුරුදු සැපද කාට කාටත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 108 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 324 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 142 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site