ඇඳිරි නීතිය පැනවීම හෝ එය ළිහිල් කිරීම නැතහොත් කිසියම් ප්‍රදේශයක් අලුළු දැමීම හෙවත් හුදෙකළා කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම අධිකාරියෙනි. ඒ අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක වූ දත්ත සහ තොරතුරු මැනවින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වේ නම් ඒ තොරතුරු සියල්ලම “කොවිඩ් - 19“ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග හුවමාරු කරගත යුතුවන බවත් කලාපීය මට්මමෙන් තාවකාලික තීරණ නොගත යුතු බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගෙදරටම වෙලා ඉන්නම් අත්‍යවශ්‍ය බඩු ගෙදරටම එවන වැඩපිළිවෙලක් වහාම සලස්වන්න ආර්ථික දුෂ්කරතා ඇති අයට නොමිලේ දෙන්න මිනිස්සු අසරණයි.