නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ 600,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත.
වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් කම්කරු වෙළෙඳපොළට දැවැන්ත බලපෑමක් එල්ල වී තිබෙන අතර අප්‍රේල් සහ මැයි මාසවලදී 600,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. එම කාලයේදී රැකිය ඇබෑර්තු සහ පුරප්පාඩු ද වාර්තා ගත අයුරින් අඩු වී ඇත.
අප්‍රේල් මාසය දක්වා මාස තුනක කාලයේදී අපේක්ෂා නොකළ අයුරින් විරැකියා අනුපාතය අපේක්ෂා නොකළ අයුරින් සියයට 3.9ක අගයේ රැඳී ඇතැයි නිල සංඛ්‍යා දත්තා වාර්තා කරයි.
කෙසේ නමුත් සමාගම් රැසක් සිය සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහා රජයේ රැකියා ආරක්ෂා කරගැනීමේ මූල්‍ය වැඩසටහනට අයඳුම්පත් යොමු කර ඇත.
එක්සත් රාජධානියේ විරැකියා අනුපාතය සියයට 4.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රොයිටර්ස් පුවත් සේවය කළ අධ්‍යයනයක දැක්විණි.
රොයිටර්
055
2025 ඔක්තෝබර් මස 08
1788
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1464
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
523
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එක්සත් රාජධානියේ ලක්ෂ 6කට රැකියා අහිමි වෙයි