IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඩම්පන් පොලීසයෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
මන්නාරම අඩම්පන් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් විසින් අද(30)  දින,අඩම්පන්  ප්‍රදේශයේ පුද්ගලයින්  100 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අඩම්පන් නගරයේ දී සිද කළේය.
 
ලක් සතොස හා සමෘද්ධි බැංකු ආශ්‍රිතව භාණ්ඩ මිළට ගැනීමට පැමිණි ජනතාව අතුරුන් තෝරා ගත් පිරිසකට මෙම ද්‍රව්‍ය බෙදා දුන්නේය
 



අදහස් (0)

අඩම්පන් පොලීසයෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site