IMG-LOGO

ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා



(ඉන්දිකා  රාමනායක)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඇය සම්බන්ධයෙන් ඊයේ (09) සිදුකළ පී සී ආර්  පරීක්ෂණයේ දී මේ බව තහවුරු වූ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසීය.

පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම සේවිකාව බොරැල්ලේ තාවකාලිකව නවාතැන් පොලක  නවාතැන් ගෙන සේවය කරන්නියක් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා ආසාධිත සේවිකාව මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.



අදහස් (5)

ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා

Lakmal Saturday, 10 October 2020 10:07 AM

රටේ මෙච්චර තදේට කොරෝනා පැතිරෙද්දිත් ඇඳිරි නීතිය.., ලොක්ඩවුන් ගැන කතා නෑ. මොකද ඡන්දෙ ඉවරයිනේ...

:       3       13

උදිතSaturday, 10 October 2020 12:23 PM

හා හා... ඔහොම කියන්න එපා. වහල්ලුන්ට රිදෙයි.

:       1       10

thushari Saturday, 10 October 2020 11:18 AM

දේශපාලන හෝ ආර්ථික තීන්දු නෙමෙයි ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන මුල්තැන දෙන තීන්දු ගන්න. එහෙම තීන්දු ගන්නේ ඡන්දේ කාලෙට විතරද?

:       0       9

janabala asamagi Saturday, 10 October 2020 12:10 PM

හැමදාම ලොක් ඩවුන් වගේ තමයි.

:       0       3

janahitha Saturday, 10 October 2020 12:09 PM

ලෝකයේම රටවල් ලොක්ඩවුන් කළේ පළමු නිරාවරණයේදී පමණි. දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න ජනතාව හුරුවෙලා නිසා සියදිවි නසාගැනීම්, මානසික ආබාධ අඩුවෙලා..

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 142 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site