IMG-LOGO

හොරොව්පොතාන නගරය හෙට වැසේ

(පැතුම් දර්ශන)

පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින හොරොව්පොතාන නගරය වසා දැමීමට කොරෝනා කාර්යසාධක බලකාය අද (29)  තීරණය කළ බව ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා පැවසීය.

මූල්‍ය ආයතන වලට සහ ඖෂධ හල්වලට පමණක් මෙම තීරණය වලංගු නොවන බව පැවසූ ප්‍රාදේශීය ලේකම්වරයා ගම්මාන වලට පැමිණෙන ජංගම අලෙවි රථ වලින් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට හැකියාව ඇති බවද පැවසීය.

ජංගම අලෙවි රථවලට අවශ්‍ය විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර ඇති බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භාණ්ඩ අලෙවි කිරීමට අවසර ලබාදී නොමැති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

හොරොව්පොතාන නගරය හෙට වැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 123 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 338 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site