IMG-LOGO

හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසාදමයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොවිඩි-19 ආසාදිතයකු අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි.
 
ඒ හේතුවෙන් හම ගොඩනැගිලි සංකීර්ණය තුල පවත්වාගෙන ගිය හෝමාගම උප තැපැල් කාර්යාලය ද වසා දැමීමට අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
 
එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය තවත් විවිධ වෙළඳ ආයතන රාශියක සිටි පිරිස් ආසාදිත පුද්ගලයා සමඟ ආශ්‍රය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බැවින් පුද්ගලයින් සියලුදෙනාට ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා සිටි බව හෝමාගම සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.



අදහස් (0)

හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 119 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 385 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site