IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සුදුහුම්පොල කොටසකට සංචරණ සීමා

(ෂේන් සෙනෙවිරත්න )

මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ  වෙල මැද පාර ගම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම ප්‍රදේශය ආශ්‍රිතව කෝවිඩ් මරණ බහුලව වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන්අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 167 දෙනකු පි. සි. ආර්. පරීක්ෂණ යොමුකර තිබිණි.

 ඉන් පුද්ගලයන් 71 දෙනකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයට එසේ සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .



අදහස් (1)

සුදුහුම්පොල කොටසකට සංචරණ සීමා

Eranda hansaja Thursday, 01 July 2021 03:56 PM

මිනිසුන්ගේ ඇති අවිධිමත් ක්‍රියා සහ නොසැලකිල්ල හේතුවෙන් මෙවන් දේ සිදුවන අතර, ඔබ සෑමවිටම විධිමත් හා ආරක්ෂාකාරී ලෙස මාක්ස් සහ අත්සේදුම් ආදිය නිසි ලෙස ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site