කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් සම්බන්ධ දැනුම් දීමේ අරමුණි පොලිස් මූලස්ථානය ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකතන ඇමැතුම් සමඟ මේ වන විට පුද්ගලයින් 880 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(16) පැවසීය.
ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් මෙලෙස නිරෝධායන කටයුතුවලට යොමු කර ඇතැයිද අජිත් රෝහණ මහතා එහිදී කීවේය.
ප්‍රවෘත්ති අමාත්‍යංශයේදී මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
කොරෝනා වයිරසය නිරෝධායන ට සහය දැක්වීමේ අරමුණින් එම සිද්ධීන් දැනුම් දීම සදහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත ඊයේ ( 15) ස්ථාපිත කෙරිණි.
එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු 0112-444480/ 0112-444481/ 0115-978730/ 0115-978734/ 011-5 978720 යන අංක හා [email protected] විද්‍යුත් තැපෑල් ඔස්සේ මහජනයාට තොරතුරු ලබා දිය හැකිය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විශේෂ මෙහෙයුම් මැදිරියට ලැබුණු ඇමතුම් වලින් 880 ක් නිරෝධායනයට