ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන සහතිකපත්‍ර අන්තර්ජාලය ඔස්සේ පමණක් නිකුත් කිරීමට පියවරගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ඇතුළු රටේ පවතින තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
නිරෝධායන හේතු මත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තු එක්දින හා සාමාන්‍ය සේවා කවුළු ද තාවකාලිකව වසා දමා ඇති බවද පූජිත මහතා වැඩිදුරටත් කියාසිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන්
Wca Monday, 16 March 2020 12:46 PM
දැන් දැන් ඔන්ලයින් ක්‍රමයට රාජ්‍ය ආයතන මාරු වෙනවා. කොරොනා ඇවිල්ලා හරි රාජ්‍ය ආයතනවල පෝළිං ගැහිල්ල නතර වුණොත් හොඳයි. මිනිස්සුන්ගේ කාලය කන්නේ නැතුව..