
ගෝලීය වශයෙන් ඔමික්‍රොන් රැල්ල පැතිරීම සියයට 22 දක්වා වන බවත් පසුගිය සති කීපය හා සංසන්දනයේ දී මෙම රැල්ල වේගයෙන් සමනය වන බව කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි.
ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණහොත් මෙම වසර මැදවන විට වසංගතය ආවේණික රෝගයක් ලෙස පාලනය කකළ හැකිවනු ඇතැයි ද එම වාර්තාව කියයි.
මෙතෙක් මරණවලට ගොදුරුවූවන්ගෙන් වැඩි කොටසක් එන්නත් ප්‍රතික්ෂේප කළ අය බව ද වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොව කොරෝනා රැල්ල සමනය වන ලකුණු