
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) මිලියන 30 ඉක්මවා ගියේය.
එමෙන්ම ලොව නන්දෙසින් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද මේ වනවිට මිලියනයකට ආසන්න වෙමින් තිබේ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් තවමත් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 6.7ක් වන ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් මිලියන 5.1ක් ද බ්‍රසීලයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 4.4ක් ද වාර්තා වේ.
ලොවපුරා සුව වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන මිලියන 20.4කි.
ඒ.එෆ්.පී/රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
32
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 30 ඉක්මවයි