(මහින්ද නිශ්ශංක )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අද (26) සිට අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි.
රටපුරාම කාර්යක්ෂම බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනූව රියදුරු කොන්දොස්තර නිවාඩු අවලංගු කර තිබේ.
දැනට රියදුරන් සහ කොන්දොස්තරවරුන් 18000 ක් පමණ සිටින බව ද ඔහු පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අවලංගුයි