(රංජිත් රාජපක්ෂ)
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පෙර අසාදිතයන් 02 දෙනකු හමුවිම නිසා එම මුලස්ථානයේ 13 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක්කළ බවත්,ඉන් 06 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව ද සෞඛ්‍ය කාර්යාලය කියයි.
නව අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතයන් 06 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේ හයකට කොරෝනා