IMG-LOGO

රත්නපුර මාළු වෙළඳපොළ වසා දමයි

             (ලසන්ත නිරෝෂණ පෙරේරා )
                                                          
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට  කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු ව්මෙන් පසු රත්නපුර මළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද (23 ) තීරණය කළේය .

රත්නපුර මහ නගර සභාවේ සෞඛය අංශය විසින් එම රෝගියා ගැවසු ස්ථාන විස බීජහරණයට ලක් කරන ලදි.

එම පුද්ගලයාගේ සමිපතමයින්  130  දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඔවුන්ගේ   පි.සි.ආර් පරීක්ෂණ  සිදු කිරිමට පියවර ගනු ලැබිය .            රත්නපුර ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛය ආරක්ෂිත  වැඩපිලිවෙලක් මේවන විටදී ආරම්භ කර ඇතැයි රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයෙන් රත්නපුරට මාළු රැගෙන එන පුද්ගලයෙකු කොරොනා ආසාදිත බවට  ඊයේ (22 ) තහවුරු විය . 



අදහස් (1)

රත්නපුර මාළු වෙළඳපොළ වසා දමයි

චමින්ද Friday, 23 October 2020 01:24 PM

සෞඛ්‍ය ඇමතිවරියගේයැයි කියන ආසනයේ ප්‍රධාන නගරයේ මාළු කඩත් වහල කියලයි ආරංචි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site