
‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මුණ ගැසුණු බව දැනගැනීමෙන් පසු යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
‘‘දැනට ක්‍රියාත්මක රෙගුලාසිවලට අනුව මම හෙට උදෑසන දක්වා ස්වයං නිරෝධායනයට යොමු වෙනවා. ඉකුත් බ්‍රහස්පතින්දා මා පරීක්ෂණයකට යොමුවුණා.
එයින් වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුණාග මම අද නැවතිකොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු වෙනවා’’ යැයි උර්සුලා වොන් ඩර් ලියේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී.
055)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා කොමිසමේ සභාපතිනිය ස්වයං නිරෝධායනයට