IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


යාපනය සරසවියේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොරෝනාවෙන් මරුට

(සිතුම් චතුරංග‍)

යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කළ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොවිඩ් 19 වෛරසය ආසාදනයවී  යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව යාපනය සෞඛ්‍ය අංශ පවසයි.

එලෙස වෛරසය ආසාදිතව මියගොස් ඇත්තේ යාපනය, අරියාලෙයි පදිංචි සිවරංජනී ආනන්ද කුමාරස්වාමි නැමති 61 හැවිරිදි තිදරු මවකි.

මීට දින කිහිපයකට ඉහතදී කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකයවෙත ඇතුලත් කොට සිට ඇති බව පැවසීය.

සිකුරාදා දිනයේ ඇයගේ රෝගී තත්වයන් උත්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කොට ඇති අතර එහිදී මියගොස් තිබේ.

 



අදහස් (9)

යාපනය සරසවියේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොරෝනාවෙන් මරුට

Janath Wijesinghe Sunday, 30 May 2021 06:57 AM

සමාදානයේ සැතපේවා..!!!

:       1       24

Gds Sunday, 30 May 2021 07:10 AM

වටිනා ජීවිතයක්... ඔබට නිවන් සුව ගුරුතුමියනි..

:       1       27

Nanda Sunday, 30 May 2021 07:33 AM

හරිම දුකයි නිවන්සුව ලැබේවා

:       0       21

Raveendra Sunday, 30 May 2021 08:18 AM

ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!! 

:       0       18

Sagara Sunday, 30 May 2021 08:21 AM

ඔබට නිවන් සුව...

:       0       16

විජිත් Sunday, 30 May 2021 08:47 AM

ඔබතුමියගේ ආගම අනුව ඔබ පැතූ ලෙසින් ඔබතුමියගේ පරලොව, විමුක්තිය උදාවේවා. මගේ ආගම අනුව ඔබතුමියට නිවන්සුව පතන්නම්...

:       0       22

සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:06 PM

උගත් සමාජයට සේවයක් කළ මෙතුමියට නිවන්සුව...!!!

:       0       8

සුනීත හිමි කුරුණෑගල Sunday, 30 May 2021 03:20 PM

එතුමියට සසරේදි එවන් අකල් මරණ නොවේවා! නිවන්සුව ලැබේවා!

:       0       6

Sri Lanka Sunday, 30 May 2021 04:13 PM

මොහුව අපි කවදාවත් දැකලා නැහැ. ඇයි මියයන කම්ම හිටියේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 207 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 101 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site