IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මහ මැතිවරණය මාස තුනකින් කල්යයි

(අජන්ත කුමාර අගලකඩ)

දැනට කල් දමා ඇති මහ මැතිවරණය කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අඩුම තරමින් තවත් මාස තුනකින් පමණ කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.
 
මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රි‍ය මහතා විසින් ඉකුත් 19 වැනිදා දින නියමයක් නොමැතිව කල්දමනු ලැබීය.
 
ඒ සම්බන්ධයෙන් දිනයක් පසුව ප‍්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප‍්‍රකාශයට පත් කළේය.
එහෙත්, කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානම් තත්ත්වය හේතුවෙන් මහමැතිවරණය අප්‍රේල් මාසයෙන් පසුව ද තවත් මාස තුනකින් පමණවත් කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
 
ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් කතාබහ වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

මහ මැතිවරණය මාස තුනකින් කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 883 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site