IMG-LOGO

මහනුවර තැපැල් කාර්යාල දෙකක් වසා දමයි

(එම්. දසනායක)
 
මහනුවර නවනැලිය උප තැපැල් කාර්යාලය හා ඒ හා සම්බන්ධ ප්‍රධාන තැපැල් කාර්යාලය වන මාරස්සන තැපැල් කාර්යාලය මහනුවර ප්‍රාදේශීය  තැපැල් අධිකාරි  කාර්යාලයේ හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අද (24) දහවල් වසා දමා ඇත.
 
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා මහනුවර නවනැලියේ තම නිවසට පැමිණි සෙබලෙකුගේ බිරිඳ සේවය නවනැලිය තැපැල් කාර්යාලයේ සේවය කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.
 
නාවික සෙබලා හා පවුලේ සියළු දෙනාටම ස්වයං නිරෝධනය වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.



අදහස් (0)

මහනුවර තැපැල් කාර්යාල දෙකක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site