IMG-LOGO

‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘

( දිල්රුක්ෂි ග්‍රේරු) 

පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන්  මේ වන විට  හඳුනාගනු  ලැබූ කොරෝනා  අසාදිත පිරිසේ   පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා  වයිරස්  සාන්ද්‍රණ මට්ටම  වර්ධනය වී ඇතැයි  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
 
අද (07) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව පවසා සිටියේය.
 
මෙම  හඳුනාගත් පිරිස්  වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ වෙනස් හැසිරීම නිසා මෙය මෙසේ වන්නට බොහෝ විට ඉඩකඩ ඇති බවට අනුමාන කළ හැකි බවද  වෛද්‍යවරයා කීවේය.

 මේ වන විට හඳුනාගත් සියලු ආසාදිතයින් ආශ්‍රිතයින්   ආරක්ෂිත ලෙස නිරෝධායන කටයුතුවලට යොමු කර ඇති බවත් සඳහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය රෝහල් පද්ධතියේ පහසුකම්ද නිසි ඇයුරින් ඇති බවත් අවශ්‍ය වූවහොත්  ඉදිරියෙදී  අවශ්‍ය  වැඩිපහසුකම් සැළසීමට කටයුතු කරන බවයි.



අදහස් (1)

‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘

asanka Wednesday, 07 October 2020 07:13 AM

බ්‍රැන්ඩික්ස් පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඔබ පිළිතුරු දිය යුත්තේ කෝවිඩ් -19 ඔබේ ආයතනය තුළට ඇතුළු වී රට ආසාදනය කර ඇති ආකාරය නිසායි. ලංකාවේ සමාජයෙන් පසුගිය මාස දෙකේ කිසිම අසාධිතයෙක් හමු වුනේ නැහැ. සේවකයින් ඉන් ආරක්ෂාවීමට දැනුම්දීලා දැනුවත් වෙලා සිටිය පසුබිමක මෙම වැඩ භුමිය තුළට කොරෝනා අහසින් වැටිලා නැහැ. එතකොට මෙම වැඩභූමිය තුළට ආ ගිය හැමකෙනෙකුගේම හා හැම වාහනයකම තොරතුරු වැඩ භූමිය ආරක්ෂක සේවාකුටියේ ලොග්පොත් වල තිබෙනවා. එහි කිසිම සැක අයෙකු නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site