IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මීරිගමින් ආසාදිතයෝ 92ක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප‍්‍රදේශයෙන්  ගතවූ දිනයේදී කොරෝනා ආසාධිතයන් 92 ක් හමුවී ඇතැයි එම කාර්යාලය සදහන් කරයි.

විවිධ අවස්ථාවලදී විවිධ ඇගලූම් ආයතනවලින් ඒවායේ සේවක පිරිස් වෙනුවෙන් සිදු කෙරුණු පී. සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව හෙලිවූ තොරතුරු මත සිදු කෙරුණු පරීක්ෂනවලදී මෙම පිරිස හදුනා ගෙන ඇත.

ආයතනවලදී ආසාධිත බවට පත්වූ සේවිකාවන් සදහා මූලික පරීක්ෂණ සිදුකර එම ආයතනවලින් නිවෙස් වලට යවා ඇතැයිද ඔවුන් කොරෝනා ආසාධිතවූවන් බව නිශ්චිතව හෙලිවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අයවලූන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පී.සී. ආර් පරීක්ෂණ පැවැත්වීමේදී එක් පවුලක සාමාජිකයන් හතරේ සිට හය දක්වා පිරිස් කොරෝනා ආසාධිතවූවන් බව හෙලිවී ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

 



අදහස් (0)

මීරිගමින් ආසාදිතයෝ 92ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site