
පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම අද (16) නිවේදනය කළේය.
තිස් දහසකට (30,000) වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින් සායනික මට්ටමේ අත්හදා බැලීම් කළ බවත් ඒ අනුව පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවත් එම සමාගම සඳහන් කළේය.
‘‘අපි එන්තන පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි එය තෙවැනි අදියරේ අධ්‍යයන සහ පර්යේෂණ යොමු කළා. ඒවායේ වාර්තා ධනාත්මක බව කිව යුතු යි. ඒවායේ විශ්ලේෂණ ද අපට ලැබී තිබෙනවා. අපේ එන්නතෙන්, ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් වැළැකිය හැකි බව සායනිකව සනාථ වී තිබෙනවා’’ යැයි මොඩර්නා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆනි බැන්සෙල් පැවැසීය.
ඒ.එෆ්.පී.
ඡායාරූප – ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොඩර්නා එන්නතත් සාර්ථකයි